Business is booming.
Browsing Category

Provincial News

කෘතිම වැසි අත්හිටුවයි

කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය. කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඉකුත් 22 සහ 23 යන දෙදින තුළ ගුවන් හමුදාව විසින් සාර්ථකව සිදු කරනු ලැබුහ. නමුත් කාසල්රි සහ…
Read More...

ගොහාගොඩ කුණු කන්ද තවමත් සක්‍රීයයි

කටුගස්තොට, ගොහාගොඩ කසළ කන්දේ බටහිර බෑවුමෙහි ඊයේ පස්වරුවේ නාය යාම් තත්වයක් ඇති වී ඇත. එම නායයෑම් තත්ත්වය තවමත් සක්‍රීය බව වාර්තා වේ. ගොහාගොඩ කසළ කන්ද මීටර් 70 පමණ උසකින් යුක්තයි. මේ වන විට එහි බටහිර…

සේවකයන් පිළිබඳ සැලකිලිමත්වන්න

නිවසක වැඩ කිරීම සඳහා පැමිණි තිදරු මවක් එම නිවසේ වැඩට පැමිණි පළමු දවසේම නිවසේ තිබූ රුපියල් දෙලක්ෂ හැට පන්දහසක් වටිනා රන් මාලයක් සොරා ගෙන ඇති බව වාර්තා වේ. අකුරණ බුළුකොහොතැන්න ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා…

වැස්සෙන් ප්‍රවේශම් වන්න… අනතුරු ඇගවීමයි

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් ඉහල අහසේ වලාකුළු මත රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව එම ජල පෝෂක ප්‍රදේශවලට අද (22) පස්වරු 1 සිට 1.45…

මධ්‍යම පළාතේ දිය උල්පත් සිදී යයි

මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින අධික නියඟය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජලය මේ වන සිට දැඩි ලෙස සිඳී ගොස් ඇති බව වාර්තා වේ. මහවැලි ගඟේ ජල මට්ටමද මේ වන විට අඩු වෙමින් පවතින ආකාරය දැකගත හැකිය. වික්ටෝරියා ජලාශයේ ජල…

වියලි කාලගුණය ගම්මිරිස් වගාවට මාරු පහරක් එල්ල කරයි

මාතලේ දිස්ත්‍රික්කය පුරා පැතිර ඇති දැඩි වියලි කාලගුණ තත්වය හමුවේ පළාත් රැසක ගම්මිරිස් වගාවන් විනාශවීමේ අවදානමකට ලක්ව ඇතැයි ගොවීහු සදහන් කරයි . මාතලේ, රත්තොට, යටවත්ත, මඩවල , නාවුල මෙන්ම ලග්ගල රණමුරේ හා නාරංගමුව ආදී…

රිවස්ටන් සංචාරය සදහා පැමිණෙන යතුරු පැදිකරුවන්ගෙන් ගැටළු

සංචාරකයින්ගේ නොමද ආකර්ෂනය දිනාගත් මාතලේ සිට රත්තොට දක්වා දිවෙන රිවස්ටන් මාර්ගයේ ගමන්ගන්නා සංචාර යතුරැපැදි හේතුවෙන් සෙසු පුද්ගලයින්ට මෙන්ම පරිසරයටද බරපතල හානි සිදුවන බව සංචාරයෝ කියා සිටිති. අධික ශබ්ධයෙන් යතුරු පැදි ධාවනය…

කේරල ගංජා සමඟ පුද්ගලයන් සය දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී කේරළ ගංජා මිලී ග්‍රෑම්ස් 10000 ක් සමග තරුණයන් 06 දෙනෙක් තලවාකැලේ කටුකැලේ ප්‍රදේශයේදී හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (15) පස්වරු 05.00 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී. මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගත්…

වසර 18කට පසු ළමුන් පාසල් යයි

වසර 18 කට පෙර සිසුන් ප්‍රමාණයත් නොවීම නිසා කටුගස්තොට අධ්‍යාපන කලාපයට අයත් වටගොඩ කණිෂ්ඨ විද්‍යාලය වසා දැමීමට තීරණය විය. එලෙස 2001 දී වසා දැමූ එම විද්‍යාලය මෙවර (14) දින වටගොඩ ආදර්ශ ප්‍රාථමික විදුහල…

නීතිවිරෝධී බස්ගාල ඉවත් කරන්නැයි ප්‍රදේශවාසීන් උද්ගෝෂණයක

පේරාදෙණිය නගරයේ සිට ගන්නොරුව හරහා ගැටබේ දක්වා මග දෙපස පිටස්තරයින් පැමිණෙන බස් ඇතුළු වාහන ගාල් කිරීම සහ එම වාහන තුල විවිදාකාර අපචාර සිදුවන බවත් එමෙන්ම එම වාහන වලින් පැමිණෙන පුද්ගලයින් පරිසරයට අපද්‍රව්‍ය එක් කරන බවත්…