Browsing Category
Korona
මන්ත්‍රී පොකුරක්ද?
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
මේ ඒ පිළිබඳව ඔහු තැබූ සටහන
මාතලේ රෝහලේ අහඹු පරීක්ෂණ
මාතලේ මහ රෝහලේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් පුද්ගලයින් 05 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස…
තව කොරෝනා මරණ 4ක්
නව කොරෝනා මරණ හතරක් වාර්තා වේ.
වයස අවුරුදු 58, 64, 74 සහ 76ක් වන අතර ගල්කිස්ස, වැල්ලම්පිටිය, කාත්තන්කුඩු සහ…
ප්‍රදේශ පහක් හුදෙකලා කෙරේ
කුරුණෑගල ගිරිඋල්ල බල ප්‍රදේශයේ මුම්මානි සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරි වසම් දෙකෙහි අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 162ක්…
දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් ආසාදනය වේ
බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබෙන බව…
කොරෝනා මරණ ආදාහනය පමණයි
කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම පමණක් සිදු කළ යුතු බවට විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබෙනවා.…
තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත සහ ඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම සේවා වසම් මෙලෙස හුදකලා කර තිබේ…
අදත් මරණ 3ක්
අද දිනයේදීත් කොවිඩ් ආසාදිත මරණ තුනක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒත් සමඟ මුලු මරණ සංඛ්‍යාව 211ක් වේ.
පැන ගිය ආසාදිතයන්ගේ ඡායාරූප නිකුත් කෙරේ
පෙරේදා දින පොලොන්නරුව ගල්ලැල්ල විද්‍යාපීඨයේ corona ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට …