Browsing Category
Featured
තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
ග්‍රාම සේවා කොට්ඨාශ 75ක් දැනට හුදකලාවේ
කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුව මේ වන…
සෞඛ්‍ය ඇමැතිනියටත් කොරෝනා ආසාදනය වෙයි
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මුලින් ඇයගේ ස්වාමිපුරුෂයාට…
එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වේ
ඇවිදින විශ්ව කෝෂය ලෙස නම් දැරූ ප්‍රවීන මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස ශූරීන්ට අභාවප්‍රාප්ත වේ.
එතුමානන්ට…
මෙරටින් තවත් කොරෝනා මරණ 03ක්
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තා වනවා.
ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 232ක් දක්වා ඉහළ ගියා.
මහනුවරින් ආසාදිතයන් 111ක්
ඊයේ දිනයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111ක් වාර්තා වී ඇත. මිට අමතරව කෑගල්ලෙන් 64ක්, ගම්පහ 59ක්,…
බොරැල්ලේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
බොරැල්ල ගෝතමීපුර නිවාස ක්‍රමය, 24 හා 78 වත්ත යන ප්‍රදේශ වහාම හුදෙකලා කෙරේ.
මන්ත්‍රී පොකුරක්ද?
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
මේ ඒ පිළිබඳව ඔහු තැබූ සටහන
තව කොරෝනා මරණ 4ක්
නව කොරෝනා මරණ හතරක් වාර්තා වේ.
වයස අවුරුදු 58, 64, 74 සහ 76ක් වන අතර ගල්කිස්ස, වැල්ලම්පිටිය, කාත්තන්කුඩු සහ…