Ratawata News
News web site

උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් 31ට පෙර

174

2018 අගෝස්තු මස පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිපල දෙසැම්බර් මස 31 වනදාට පෙර නිකුත් කිරිමේ හැකියාවක් පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා කියා සිටියේ උසස් පෙළ විභාගයේ ප්‍රතිපල සමීක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.
මේ අතර පසුගියදා පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියරද ගැටලුවකින් තොර ක්‍රියාත්මක වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ. 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept