Ratawata News
News web site

ඉන්ධන මිල ඉහලට

14

ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ..

ඒ අනුව පෙට්ට්‍රල් 92 ලීටරයක් මිල රුපියල් 05 කින් සහ Auto ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ යනු ඇත..

කෙසේ වුවත් සුපර් ඩිසල් මිල ඉහල නොදැමීමට එම සමාගම් තීරණය කර ඇත.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept