Ratawata News
News web site

දුරකථන අංකය වෙනත් ජාලයකට මාරු කිරීමේ හැකියාව හිමි වේ

34

සියළුම දුරකථන ග්‍රාහකයන්ට තම දුරකථන අංකය තමන් කැමැති වෙනත් ජාලයක් වෙත මාරු කිරීමේ සේවාව සඳහා නීතිමය අනුමැතිය හමුව ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept