Ratawata News
News web site

ඩීසල් හා පෙට්‍රල් ඉහලට යයිද?

5

ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් සහ
පැට‍්‍රල් ලීටරයක් රුපියල් 16 කින්
මිල ඉහළ දමන්න අයි.ඕ.සී රජයෙන් ඉල්ලයි.
ලෝක වෙළද පොලේ ඛණිජ තෙල් මිල ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් ඩීසල් හා පෙට්‍රල් ඉහල දැමීමට අවසර දෙන්නැයි ලංකා අයි. ඕ.සී සමාගම රජයෙන් ඉල්ලා සිටියි.
ඉන්ධන අලෙවියෙන් සමාගම පාඩු ලබන බව පවසන ලංකා අයි. ඕ.සී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා විසින් මෙලෙස මිල ඉහළ දැමීම සදහා මෙසේ අවසර ඉල්ලා තිබේ.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept