Ratawata News
News web site

සුරාසල් දින දෙකකට වැසේ

16

ලබන 19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනයදා සහ පසුදින (20 දා) පොහොය දින සුරාසල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept