Ratawata News
News web site

T-20 ලෝක කුසලානයට අවසන් සංචිතය නම් කරයි

10

විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සහභාගි වන අවසන් 15 දෙනාගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එහි උප නායකත්වය හිමිවී ඇත්තේ ධනංජය ද සිල්වාටයි.

  1. දසුන් ශානක
  2. කුසල් ජනිත් පෙරේරා ‍
  3. දිනේෂ් චන්දිමාල්
  4. ධනංජය ද සිල්වා
  5. පැතුම් නිස්සංක
  6. චරිත් අසලංක
  7. අවිශ්ක ප්‍රනාන්දු
  8. භානුක රාජපක්ෂ
  9. චාමික කරුණාරත්න
  10. වනිඳු හසරංග
  11. දුෂ්මන්ත චමීර
  12. ළහිරු කුමාර
  13. මහීෂ් තීක්ෂණ
  14. අඛිල ධනංජය
  15. බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත්.
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept