Ratawata News
News web site

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

0

ඕමානයට එරෙහිව පැවති දෙවැනි විස්සයි විස්ස තරගය කඩුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් ඊයේ සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තාය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 03 ක් තුළ කඩුලු 05 ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කලා.
ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept