Ratawata News
News web site

ඕමාන – ශ්‍රී ලංකා දෙවැනි විස්සයි විස්ස අද

4

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර දෙවැනි පන්දුවාර 20 තරගය අද පැවැත්වීමට නියමිතයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 08 ට අල් අමරත් හිදී එය ආරම්භ වනු ඇති අතර පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 19න ජයක් හිමි විණි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept