Ratawata News
News web site

2021 නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනකුට

7

2021 වර්ෂය සදහා නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදී සහ සිවිල් ක්‍රියාකාරී දෙදෙනෙකුට පිරිනමා තිබෙනවා.
පිලිපීන ජාතික මරියා රෙසා සහ රුසියානු ජාතික දිමිත්‍රි මුරටොෆ් වෙතයි මෙවර නොබෙල් සාම ත්‍යාගය මෙලෙස පිරිනැමීමට යෝජනා වී ඇත්තේ.
නොබෙල් කමිටුව මොවුන් හදුන්වා දි ඇත්තේ ඔවුන් දෙදෙනාම භාෂණයේ නිදහස වෙනුවෙන් සටන් කර යුවළක් වශයෙනි.
නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය ඇරැඹීමට මුල් වූ ස්විඩන් ජාතික විද්‍යාඥයකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ ගුණඅනුස්මරණ දිනය වන එළැඹෙන දෙසැම්බර් 10 වැනි දින මොවුනට මෙම සාම ත්‍යාගය පිරිනැමීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept