Ratawata News
News web site

25වැනි මේසපන්දු ශූරතාවලියේ කේවල වටයට ලංකාවේ මුතුමාලි

0

25 වන ආසියානු මේස පන්දු ශූරතාවලියේ 16 දෙනාගේ කේවල වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මුතුමාලි ප්‍රියදර්ශනී සමත් වී තිබේ.
මෙවර තරඟාවලියේ හොඳම 16 දෙනා අතරට පැමිණි එකම දකුණු ආසියාතිකයා වන්නේ ඇය වේ.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept