Ratawata News
News web site

දක්ෂිණ අවේගයේ ගොඩගම පිටවීමේ දොරටුවේ රථ වාහන තදබදයක්

125

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිවිසුමේ පිටවීමේ දොරටුව තුළ දැඩි වාහන තදබදයක් ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමේ නිලධාරියෙක් කියා සිටියා. 

අදාළ නිලධාරීයා වැඩිදුරටත් කියා සිටියේ සතිඅන්තයේ වැඩි ඇති දීර්ඝ නිවාඩුව හේතුවෙන් මෙලෙස රථ වාහන වැඩි වශයෙන් අධිවේගය භාවිත කිරීම හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇති බවයි. 

අදාළ තදබදය අවම කිරීම සඳහා ඇතුළු වීමේ දොරටු තුනෙන් දෙකක් වසා එම දොරටුද පිටවීමේ දොරටු ලෙස භාවිත කිරීමට අවශ්‍ය අවකාශය සකසා ඇති බවයි එහි බලධාරියෙක් කියා සිටියේ. 

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept