Ratawata News
News web site

රාමසාන් උත්සවය හෙට (07) ඇරඹේ

177

හෙට (07) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය අරඹයි.‍

ඊයේ (05) දිනයේ නව සඳ නොපෙනුන බවද සඳහන් කරමින් කොළඹ මහා පල්ලිය මෙම නිවේදනය කර තිබේ.

ඉස්ලාමීය බැතිමතුන් හරසරින් සමරන ඊදුල් ෆිතර් දිනය රාමසාන් දිනය ලෙස හදුන්වනු ලැබේ.

ඒ අනුව පුරා මාසයක පමණ කාලයක් උපවාස ශීලය ආරක්ෂා කරන මුස්ලිම් බැතිමතුන් එය අවසන් කරන්නේ ඊළඟ නව සඳ දිස්වීමත් සමඟයි.

එලෙස නව සඳ දිස්වීමත් සමඟ උදාවන දිනය "රාමසාන් දිනය" ලෙස හැදින්වෙන අතර එය ඉස්ලාම් බැතිමතුන්ට ආගමික වශයෙන් සුවිශේෂි දිනයක් ලෙසට සැලකෙයි

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept