Ratawata News
News web site

මහනුවර නගරයේ පාසල් පිරියත පිරික්සයි

66

මහනුවර අවට පාසල් තුළ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා අද(05) සහ ඊයේ (04) දින සෝදිසි කිරීම් මෙහෙයුම් ක්‍රියාත්මක විය.

11 සේනාංකයේ මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර මහතාගේ අධීක්ෂණය යටතේ 11 සේනාංකයේ බට පිරිස් සියලු පාසල් හා ඒ අවට පරීක්ෂා කිරීම් සිදු කළ අතර මේ සඳහා දෙමාපියන් ගුරුවරුන් හා අනධ්‍යයණ කාර්ය මණ්ඩලය එක්ව සිටියා.

මෙහිදී හමුදා නිළධාරීන් විසින් පැමිණි පිරිස පවතින ආරක්ෂක තත්වය පිළීබඳ දැනුවත් කිරීමක් සිදු කළ ආකාරය අපට දැකගත හැකි විය. 

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept