Ratawata News
News web site

මොනරාගල මුස්ලිම් පල්ලියක තිබී සැකකටයුතු ලිපියක් සහ CDතැටි කිහිපයක්

25

මොනරාගල නගරයේ මුස්ලිම් පල්ලියක් තුළ හදිසියේ සෝදිසි කිරීමකදී එහි තිබී සැකකටයුතු ලිපියක් සහ CDතැටි කිහිපයක් හමුවී ඇත.

ඒ සම්බන්ධයෙන් මවුලවිවරයෙකු සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර නගරයේ තවත් වෙළෙදසැලක් අසළ තිබියදී හමුදාව භාවිත කරන ආකාරයෙන් වර්ණ වෙනස් කළ කැබ් රථයක් අත්අඩංගුවට ගැනුණා.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept