Ratawata News
News web site

බලපිටියේ නිවසක තිබී සිවුරු කොටස් සහ පාත්තර තොගයක් හමුවෙයි

33

අම්බලන්ගොඩ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් බලපිටිය මුස්ලිම් දේවස්ථානය අසල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.

ඊයේ(0) රාත්‍රීයේ සිදුකළ මෙම සෝදිසි  මෙහෙයුමේදී  පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ඒ  ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කඩුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් නිවසක තිබී සිවුරු කොටස් සහ පාත්තර තොගයක් සොයාගෙන තිබේ.

එම නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අහුංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept