Ratawata News
News web site

සමාජ මාධ්‍ය වෙත පිවිසීමට තිබු බාධාව ඉවත් කරයි

119

සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබු බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති වරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept