Ratawata News
News web site

කඩවත සිට කිරිදිවිට දක්වා ජල සැපයුම පැය 24ට නවතී

136

කඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල්ල පාර හා සියලු අතුරු මාර්ග වල අද (29) 06 සිට ජල සැපයුම අත්හිටුවයි.

මෙම ජල කප්පාදුව අද සවස 06 සිට  හෙට සවස 06 දක්වා පැය 24 ක් දක්වා බලපැවැත්වේ. 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept