Ratawata News
News web site

අද සිට නැවත සමාජජාලා ක්‍රියාත්මකයි

265

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවතින තත්වය හේතුවෙන් අවහිර කරනු ලැබූ සමාජ ජාලා අවහිරතාවය අවසන් කොට පිවිසීමට අවශ්‍ය කටයුතු සැලසීමට කටයුතු කරන බව ප්‍රකාශ කරයි.

නමුත් ඊයේ දිනයේදී අසත්‍ය ප්‍රචාර බොහෝමයක් පැතිරගොස් ඇති බව පැවසේ.

එබැවින් එම තත්වය පාලනය කරගත නොහැකි වුවහොත් සමාජ ජාලා සම්පූර්ණයෙන්ම අවහිර කරන බවද එතුමා තවදුරටත් ප්‍රකාශ කරයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept