Ratawata News
News web site

කැනඩාවේ ඔන්ටේරියෝ අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

122

කැනඩාවේ ඔන්ටේරියෝ අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරටට බලපා ඇති ජල ගැලීම් හා ගංවතුර හේතුවෙන් මෙම තත්වය ප්‍රකාශයට පත් කර තිබේ.

එම තත්වය මත මේ විටත් පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර දහසකට අධික පිරිසකට ඉන් බලපෑම් එල්ල වී තිබේ.

ඉදිරි දිනවල පවතින ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකි බවට එරට කාලගුණ බලධාරීහු පුරෝකතනය කළහ.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept