Ratawata News
News web site

ගිනිඅවි දෙකක් සමග ගම්පොළදී සැකකරුවකු අත්අඩංගුවට

125

මෙරටදී නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සමග ගම්පොළ, ලෝරාවත්ත පන්විලතැන්න ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව තිබී ඊයම් බෝල 78ක් ද සිය භාරයට ගත් බවයි.

41 හැවිරිදි සැකකරු කඳුරුවෙල, මානික්කම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept