Ratawata News
News web site

බෝම්බ ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහලට

132

පසුගිය පාස්කු ඉරිදා දින රටපුරා සිදු වූ බෝම්බ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහල ගොස් තිබෙනවා. 

එමෙන්ම මෙහිදී විදෙස් ජාතිකයින් 31 දෙනෙකු හා කුඩා ළමුන් 45 දෙනෙකු ද මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 40ට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept