Ratawata News
News web site

දිව්‍ය පුජාවන් හා  කතෝලික දහම් පාසල් තාවකාලිකව නවත්වන්නැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉල්ලා සිටී

126

නැවත දැනුම් දෙනතුරු දේවස්ථානයන්හි  දිව්‍ය පුජාවන් හා  කතෝලික දහම් පාසල්  සංවිධානය නොකරන ලෙස  පියතුමන්ලාගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

රටේ ඇති වී ඇති අවදානම් තත්ත්වය තවමත් පහව ගොස් නැති බවත් ඒ හේතුවෙන්  දිව්‍ය පුජාවන් සංවිධානය කර සාමාන්‍ය අයුරින් එම කටයුතු සිදු කිරීමට ගොස් බැතිමතුන් අපහසුතාවට ලක් නොකර ලෙසද ඉල්ලා සිටියහ.

ආරක්ෂන අංශ මේ වන විට ඔවුන්ගේ රාජකාරීකටයතු සිදු කරන බැවින් නැවත තමන් දැනුම් දෙන තුරු එවැනි කටයුතු සිදු නොකරන ලෙසද පැවසූහ.

එමෙන්ම

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept