Ratawata News
News web site

මහනුවර හරස් වීථියේ ත්‍රීරෝද රථයක් පිළිබඳ සැකයක්

හේරත් ඒකනායක - මහනුවර

308

මහනුවර නගරයේ හරස් වීථිියේ නවත්වා තිබූ ත්‍රීරෝද රථයක් පිළිබඳ ගැටළුකාරි තත්වයක් ඇතිවූ බව වාර්තා වේ.

මෙම ත්‍රීරෝද රථය විදේශකයකු සමඟ පැමිණි රථයක් බවත් එය පරීක්ෂා කිරීමෙන් පසුව නිදහස් කළ බවත් වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept