Ratawata News
News web site

දෙහිවල දේවස්ථානයක් අසල සෝදිසියක්

396

දෙහිවල අතපත්තු මාවත  දේවස්ථානය අසළ මාර්ගයේ  තවත් සෝදිසි මෙහෙයුමක්

එහි නවතා තිබු සැකකටයුතු  වෑන් රියක සිටි පුද්ගලයෙක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
 
එම  මාර්ගය මුළු මනින්ම වසා දමා ඇති අතර ආරක්ෂාව තර කර සෝදිසි කටයුතු සිදු කෙරේ

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept