Ratawata News
News web site

ඛේදවාචකයේ වගකීම රජය භාරගත යුතුය

181

ඊයේ (21) සිදුවූ ඛේදවාචකය පිළිබඳ වගකීම රජය විසින් භාරගතයුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බිෂොප් නිල නිවසේදි අද (22) පැවති මාධ්‍ය හමුවකදී.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept