Ratawata News
News web site

පිපිරුම් 06ම මරාගෙන මැරෙන ප්‍රහාර බව තහවුරු වේ

125

 දිවයිනේ ස්ථාන 8 සිදුවූ පිපිරීම්වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ රස පරීක්ෂක ඒ. වැලිංග මහතා පැවසුවේ, කොළඹ හෝටල් 3 ක සහ දේවස්ථාන 3 ක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් බවයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept