Ratawata News
News web site

සියලු සිද්ධස්ථාන අවට දැඩි ආරක්ෂමය පියවර

132

මහනුවර ශ්‍රී දළදා මාළිගාව, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය හා දිවයින පුරා සියලුම සියලු ජාතීන්ගේ සිද්ධස්ථානයන්හි ආරක්ෂාව තර කෙරේ.

ඇති වූ තත්වය හේතුවෙන් සියලු ආරක්ෂක අංශ නිළධාරීන් සීරුවෙන් කටයුතු කරන අතර නිවාඩු අවලංගු කොට ඇත.

මෙම තත්වය පිළබඳ අවධානයෙන් සිටින ලෙසත් සාමකාමීව වගකීමෙන් කටයුතු කරන මෙන් සියලු ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept