Ratawata News
News web site

බස් රථ වල පාර්සල් රැගෙන යාමෙන් වළකින්න

127

දිවයින පුරා ස්ථාන කිහිපයක අද උදෑසන සිට පිපිරුම් 06ක් සිදුවි ඇත.

එම පිපිරීම් හේතුවෙන් බස් රථ වල ගමන් ගන්නා මගීන් හට පාර්සල් රැගෙන යාම නොකරන ලෙස පෞද්ගලික බස් සංගම් මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

පරීක්ෂා කිරීම් කටයුතු අපහසු බැවින් නැවත දැනුම් දෙන තුරු බස් රථ වල පාර්සල් රැගෙන යාමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept