Ratawata News
News web site

දඹුල්ල අනතුරින් දෙදෙනෙකු මරුට

134

දඹුල්ලල කණ්ඩලම මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ දියණිය සහ පුත්‍රයා මියගොස් තිබේ.

ත්‍රි රෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසයි.

අනතුරෙන් මවට සහ පියාට සුළු තුවාල සිදුව ඇති බව සදහන්ය.

මෙලෙස මිය ගොස් ඇත්තේ දඹුල්ල නිකවටවල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හතරාහාමාරක් වයසැති පිරිමි දරුවෙකු සහ අවුරුදු 22 හැවිරිදි වියේ පසු වූ තරුණියකි.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept