Ratawata News
News web site

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

148

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

බම්බලපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පීල්ලක කැඩී යාම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept