Ratawata News
News web site

H.M. ජයවර්ධන සංගීතවේදියානෝ දැයෙන් සමුගනී

151

ප්‍රවීණසංගීතවේදී එච්.එම්.ජයවර්ධන මහතා  අභාවප්‍රාප්තවී තිබේ.

ඔහු මිය යන විට 69 වන වියේ පසුවූ අතර කළුබෝවිල රෝහලේදී අද (08) අභාවප්‍රාප්ත වූයේ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මෙතුමා සංගීත ශිල්පි කසුන් කල්හාරගේ පියාණන්වූ අතර අභාවප්‍රාප්ත සංගීත ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමි පුරුෂයායි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept