Ratawata News
News web site

හෙට දිනයේ උෂ්ණත්වය ගැන අනතුරු ඇගවීම්

213

පුත්තලම, කුරුණෑගල, මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවලට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිළිබඳව එම දිස්ත්‍රික්කවල ජනතාව දැඩි අවධානයක් යොමු කරන ලෙස ද දෙපාර්මේන්තුව තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටි.

විශේෂයෙන් උණුසුම් කාලගුණය පවතින අවස්ථාවලදී වැඩිපුර ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept