Ratawata News
News web site

පිළිකා සහ හෘද රෝගීන්ට රෝහලේ සිටම රාජකාරී කිරීමට අවස්ථාව

266

පිළිකා සහ හෘද රෝගීන්ට රෝහලේ සිට රාජකාරී වශයෙන් සේවය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ජපානය තීරණය කර තිබෙනවා. 
පිළිකා රෝගීන්ගෙන් සියයට 82 ක ප්‍රතිශතයක් ඊට ඉහළ දායකත්වයක් ලබා දී ඇති බව සදහන්.
හෘද රෝගීන් දහසකට ආසන්න පිරිසක් ද රෝහලේ සිටම කාර්යාල කටයුතු වලට සම්බන්ධ වී ඇති බවයි වාර්තාවන්නේ.
 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept