Ratawata News
News web site

දැඩි නියගය හමුවේ වන සතුන් ගම් වැදීම වැඩිවෙලා

119

මාතලේ දිස්ත්‍රික්කයට බලපා ඇති වියලි කාලගුණ තත්වය හමුවේ ජලය සොයා ගම් වදින වන සතුන් සදහා ජලය ලබාදීමේ විදිමත් වැඩ පිළිවෙලක් අවශ්‍ය බව ගොවි සංවිධාන රැසක් කියා සිටිති .

පවත්නා දැඩි නියන් තත්වය හමුවේ අලින් , මුවන් , මී මින්නන් , වල් ඌරන් සහ දඩු ලේනන් ආදී සතුන් මෙන්ම විවිධ පක්ෂි විශේෂද ජලය සොයා ගම් වදින බව අබන පැරකුම් ගොවි සංවිදානය කියා සිටී .

මොරගහකන්ද ජලාශය ඉදිවුවද එම ජලාශයට පරිභාහිරව සිටින වන සතුන් කුඩා දිය කඩිති පිහිටි භුමි සොයා රාත්‍රී කාලයේ ගම් වැදීම එක්තරා භයානක තත්වයක් බවද එම ගොවි සංවිදානය කියා සිටී .

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept