Ratawata News
News web site

බදුල්ලට භූ කම්පනයක්

පාලිත ආරියවංශ - බදුල්ල

243

බදුල්ල ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක අද උදෑසන 8.17 ට පමණ භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

ප්‍රදේශ වාසින් ප්‍රකාශ කර සිටින්නේ මෙම කම්පනය තත්පර 04ක පමණ කාලයක් පැවති බවයි.

බදුල්ල, හාලිඇල, පස්සර, වැලිමඩ යන ප්‍රදේශ වල මෙම තත්වය ඇති වු බවට වාර්තා වී ඇත. 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept