Ratawata News
News web site

කාත්තන්කුඩියේ ගුරුවරයකු රිමාන්ඩ්

199

කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ සිසුන් පිරිසක් රෝහල්ගත කර තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් 17 දෙනෙකු මේ වන විට කාත්තන්කුඩි රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ  5 ශ්‍රේණියේ ඉගෙනු ලබන සිසුන් පිරිසකි.

පාඩම් නොකිරීම සම්බන්ධයෙන් ගුරුවරයා විසින්මෙ සිසුන්ට මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept