Ratawata News
News web site

සමන් ඒකනායක යළිත් අගමැති ලේකම් ලෙස පත්කරයි

147

හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා යළිත් අගමැති ලේකම් ලෙස පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 26 දා එම තනතුරින් ඉවත් කිරිමට මත්තෙන් අගමැති ලේකම් ලෙස කටයුතු කළේ සමන් ඒකනායක මහතායි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරිමෙන් පසුව ඔහු ඉවත් කර අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සිරිසේන අමරසේකර මහතා පත් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept