Ratawata News
News web site

කේරල ගංජා තොගයක් සොයාගැනේ

209

මන්නාරම පොලිස් වසමේ කීර වෙරළතීරයේ ආසන්නයේ ඇති ලදු කැලෑවකදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළදාරින් ඒකාබද්දව සිදුකල මෙහෙයුමකදී 2019.03.12 වන දින උදැසන 8.50 ට පමණ අයිතිකරුවෙකු නොමැති කේරල ගංජා කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 350 ක් සොයාගෙන මන්නාරම පොලිසියට ඉදිරිපත් කර ඇත .

මන්නාරම පොලිසිය මේ ගැන වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept