Ratawata News
News web site

ඉන්ධන මිල නැවතත් ඉහලට

221

දොළොස් වනදා (2019/03/12) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කරයි.

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින්ද ( 3 ) , ඩීසල් ලීටරයක් රුපියලකින්ද (1) ඉහල දමා  ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේය.

මේ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින්ද , ඔටෝ ඩීසල් ලීටරයක් රුපියලකින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කින් ඉහල ගොස් ඇත .

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept