Ratawata News
News web site

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩ ගනී

192

බන්ධනාගාර ඉතිහාසයේ 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී.එම්.ජයසිරි විජයනාත් මහතා අද දින (2019.03.11) බන්ධනගාර මුලස්ථානයේදි සුභ මොහොතින් වැඩ භාර ගනී.

මීට පෙර කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.

මේ සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්විය.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept