Ratawata News
News web site

පාපැදි ශුරියට නවීන් දිසානායක මැතිදුන්ගෙන් තිළිණයක්

230

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා ශ්‍රී ලංකා පාපැදි ශුරිය නිලුකා ශ්‍යාමලී වෙත මහත් අවශ්‍යතාවකට පැවති සපත්තු යුගල මිලදී ගැනීම සදහා රුපියල් 45000ක් අරමුදලක් පරිත්‍යාග කරයි.

මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ එතුමන් විසින් ඊයේ (10) " සිරිකොත – ගමට " කලුතර දිස්ත්‍රික් වැඩසටහන අතරතුරදී ඇයගේ නිවසට ගොඩවැදුනු අවස්ථාවේය.

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept