Business is booming.

ලොව පුරා බැතිමතුන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි

0 215

ලොව පුරා හින්දු බැතිමතුන් ශිව දෙවියන් උදෙසා ආගමික වතාවත්වල නියැලෙමින් සමරන මහා ශිව රාත‍්‍රී දිනය අදට (04) යෙදී ඇත.

හින්දු දහම අනුව දෙවියන් අතුරින් ලොව බලවත් ම දෙවියන් තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ අසිරිමත් දිනය
වනුයේ අද දිනයයි. 
 
මෙලෙස හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රි දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනයයි.

මෙම උත්සවය ශ‍්‍රද්ධාව සහ භක්තිය පෙරටු කොට ගෙන ශිව දෙවියන් උදෙසා පහන් දල්වමින් හින්දු භක්තිකයන් උත්සවශ්‍රීයෙන් සමරති.

 

 

.

Comments
Loading...