Ratawata News
News web site

වියලි පලතුරු අපනයනයට වැඩපිළිවෙලක්

239

වියළි පළතුරු අපනයනය කිරිම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය ඉතාලි සමාගමක් සමඟ මේ පිළිබඳ ගිවිසුමකට ද එළඹී ඇත.

ඒ අනුව මෙරට පළතුරු වර්ග රැසක් වියළිමෙන් පසු අපනයනය කිරිමට බලාපොරොත්තු වන බව මෙම සංගමය සදහන් කරයි.

රටවල් ගණනාවකින් වියළි පළතුරු සදහා ඉහල ඉල්ලුමක් ලැබී ඇතැයි ද ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය තවදුරටත් පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept