Business is booming.

ලොරි රථයක් අනතුරට

0 192

තඹුත්තේගම නගරයේ රැජින මන්සංදියේ දී සිමෙන්ති කුඩු පැටවු ලොරි රථයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

ත්‍රිකුණාමලයේ සිට ගාල්ල බලා ධාවනය වූ ලොරි රථයක්  මෙලෙස අනතුරට පත්ව ඇත.

මෙම අනතුරින් කිසිවකුට හානි සිදුවී නැති අතර අධික වේගය අනතුරට හේතුව විය හැකි බව පොලීසිය ප්‍රකාශ කරයි.

අද(11) අළුයම 1.30 පමණ මෙම අනතුර සිදු වී ඇති අතර මේ හේතුවෙන් වාහන ගමනාගමනයටද බාධා ඇතිවිය

අනතුර සම්බන්ධයෙන් තඹත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Comments
Loading...