Ratawata News
News web site

අධික වේගයෙන් ධාවනය ලොරි රථයක් අනතුරට පත් වෙයි

හැටන් - රංජිත් රාජපක්ෂ

141

ගිනිගත්හේනේ සිට හැටන් වටවල දක්වා අධික වේගයෙන් ධාවනය වු කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලි අනතුරට පත්ව ඇත.

ඊයේ (08) රාත්‍රි 8.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලිනා වත්ත ප්‍රදේශයේදිය.

අධික වේගය පාලනය කරගත නොහැකිව මේ අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව වටවල පොලිසිය පැවසිය.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept