Ratawata News
News web site

විපක්ෂ නායකතුමාගේ ඉන්දියානු සංචාරය

139

පස්වන විධායක ජනාධිපති හා විපක්ෂ නායක ගරු මහිනද රාජපක්ෂ මැතිතුමා පෙබරවාරි 09 හා 10 දිනවලදී ඉන්දීය සංචාරයක් සඳහා සහභාගි වීමට නියමිතයි.

ඉන්දීය හින්දු පුවත්පත මඟින් බැංගලෝර් වලදී පැවැත්වීමට නියමිත සමුළුවක් උදෙසා ලැබූ ආරාධනාවක් හේතුවෙන් මෙලෙස මෙතුමා සහභාගි වේ. 

මෙහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අනාගත සබඳතා පිළිබඳ මෙහිදී එතුමන් දේශනය ඉදිරිපත් කිරිමට නියමිතයි.

එසේම මෙම සමුළුවට සහභාගිවන අනෙකුත් ප්‍රභූවරුන් මුණගැසීමටද මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේක්ෂා කරයි. 

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept