Ratawata News
News web site

කොකේන් සමඟ ඉන්දියන් ජාතිකයකු අත්අඩංගුවට

115

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපල ඒකකයේ නිළධාරීන් විසින් අද 08 දින අලුයම කොකේන් මත්ද්‍රව්‍ය ලගතබාගත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දීය ජාතිකයෙකි.

මෙහිදී ඔහු සතුව තිබූ කොකේන් කිලෝ 01යි ග්‍රෑම් 5ක්  අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක කාලයක් සඳහා රැදවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ෂණ සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය අංශයට බාරදීමට නියමිතයි. 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept